ව්‍යාපාරික ඇරඹුමකදී සැලකිලිමත් විය යුතු කරුණු 



Business එකක් කරනකොට, ව්‍යාපාරිකයාගේ අවදානම අඩු නොවුනොත් ඒ ව්‍යාපාරය පවත්වා ගන්න අමාරුයි. මහා ව්‍යාපාරිකයන් නම් ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය නිසා ව්‍යාපාර ලෝකයේ 

රැදෙන්න පුළුවන්. සුළු ව්‍යාපාරිකයා ඔහුගේ බුද්ධිය මෙහෙයවා ව්‍යාපාරය පවත්වා ගැනීමට හැකිවීම ඔහුගේ දක්ෂතාවයි.

පහත දෑ ගැන ඔහු සැලකිල්ලට යොමු කල යුතුයි .

1 - වෙළඳ පොල මිල නඩත්තු කිරිම .

2 - විකිණීමට මිල දී ගත් සියලු භාණ්ඩ එම මිලටම විකුනාගත හැකි ද යන වග.

3 - කොපමණ කාලයකින් මුදල ආවරණය කරගත හැකිද යන වග

4 - අපතේ යෑමකට ඉඩ තිබේද යනවග

5 - ප්‍ර්‍රචාරණ කටයුතු හා ඒවාට යන වියදම් 

6 - ප්‍රවාහන ගාස්තු

7 - ගබඩා පහසුකම් 

8 - කාල රාමුව හා ඊට යෙදෙන්න ඇති කාලය 

9 - තොග කළමනාකරණය 

10 - මුදලේ උච්චාවචනයට ගලපා ගැනීම

Comments

Popular posts from this blog

Relationship Between Change Management and Project Management

PROCUREMENT